Rijksmuseum – නෙදර්ලන්ත ජාතික කෞතුකාගාරය

 

උතුරු මුහුදේ බටහිර වෙරළාසන්නයේ පිහිටි කුඩා රටක් වන නෙදර්ලන්තය (ඕලන්දය) දහ හත්වන සියවස වන විට නාවික හා වෙළඳ කටයුතු අතින් ඉතා බලවත් රටක් වින.  වෙළඳාම  සඳහා ශ්‍රී ලංකාවද ඇතුළු ආසියානු රටවල් කීපයකටම පැමිණි මොවුන් ඒ රටවල වෙරලාසන්න කොටස්වල සිය අනසක පතුරුවන්නටද සමත් වින. දහ හත්වන සියවසේදී ශ්‍රී ලංකාවේ මුහුදු බඩ පළාත් යටත් කරගෙන සිටි පෘතුගීසින් පළවා හැරීම සඳහා ශ්‍රී ලංකාවේ පාලකයින් 1638 -1663 පමණ කාලයේදී ලන්දේසීන් සමග සමගි සන්ධානයකට එළඹින. ඒ අනුව 1640 දී ශ්‍රී ලංකාවේ මුහුදු බඩ  පළාත්වල  ලන්දේසි පාලනය ඇරඹුන අතර එය 1802 ඒමියන්ස් ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයන්ට පවරා දෙන තෙක් එම පළාත් නෙදර්ලන්තයේ යටත් විජිතයක්ව තිබිණ. ලන්දේසීහු වාණිජ කටයුතු වලට මෙන්ම කලාත්මක හා නිර්මාණාත්මක  කටයුතු වලටද දක්ෂයෝ වූහ. එහෙයින් ඔවුහු ආසියාවේ  තම යටත් රටවල තිබු පෞරාණික වැදගත් කමකින් යුත් කලාකෘති ආදිය ගැනද උනන්දුවක් දැක්වූ බව පෙනේ

නෙදර්ලන්තය සතුව තිබු ඓතිහාසික හා කලාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ එක්රැස් කොට හේග් නුවරදී  කෞතුකාගාරයක් පවත්වාගෙන  යන්නට ආරම්භ කර ඇත්තේ ක්‍රි.ව.1800 දී පමණය.1806 – 1810 පමණ කාලයේ එවකට පාලකයා වූ ලුවී නැපෝලියන් රජු මේ කෞතුකාගාරය ඔහු වාසය කිරීම සඳහා තෝරාගත් ඇම්ස්ටර්ඩෑම් නගරයේ රජ මාලිගාව වෙත ගෙනයන ලදී. 1863 දී නව කෞතුකාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට තීරණය කොට  Pierre Cuypers ගේ සැලසුමක අනුව නව කෞතුකාගාර ගොඩනැගිල්ලක් ඉදිකොට 1885 දී විවෘත කරන ලදී. ඒ කාලය වන විට මේ ගොඩනැගිල්ල නෙදර්ලන්තයේ විශාලතම ගොඩනැගිල්ල විය.

කාලීන අවශ්‍යතාවයන් අනුව වරින් වර මේ ගොඩනැගිල්ල වෙනස්කම් වලට හා අලුත් වැඩියාවන්ට ලක් කෙරුණු අතර අවසන් වරට 2012 දී කෙරුණු වෙනස් කම් වලින් පසුව නෙදර්ලන්තයේ Beatrix රැජින විසින් 2013 අප්‍රේල් මාසයේදී නැවත විවෘත කරන ලදී. දැන් මේ ගොඩනැගිල්ලේ මහල් හතරක් පුරා ඇති කාමර 80 ක පමණ ක්‍රි.ව. 1100 සිට අද දක්වා  කාලය අනුව වර්ග කරන ලද දහස් ගණනක්වූ කෞතුක  භාණ්ඩ ප්‍රදර්ශණය සඳහා තබා ඇත.

කලක් අපේ මුතුන්මිත්තන්ගේ පාලකයන් වූ ජාතියක අතීතය දැකගන්නට මේ කෞතුකාගාරයට  මා ගිය ගමනකදී ඇස ගැටුණු දහස් ගණනක් කලාකෘති අතරින් කීපයක පින්තුරයි මේ.

At Rijks

ආසියානු මණ්ඩපයේදී

_DSC4019

ඉන්දුනිසියාවේ බොරෝබුදුර් ප්‍රදේශයෙන් හමුවූ බුද්ධ ප්‍රතිමාවක ශීර්ෂය

_DSC4025

ශිව නටරාජ c 1100 – 1200 කාලයේ ඉන්දියානු මුර්තියක්

_DSC4023

අප්සරා මුර්තියක් ඉන්දියාවේ ලක්ෂ්මන් දේවාලයෙන්

_DSC4027

_DSC4028

මජුශ්‍රි බෝධිසත්ව

_DSC4031

මකර රුවක්

Durga Killing the Buffalo Demon, anonymous, c. 1300 - c. 1500

Durga Killing the Buffalo Demon, anonymous, c. 1300 – c. 1500

Durga Killing the Buffalo Demon, anonymous, c. 1000 - c. 1100

Durga Killing the Buffalo Demon, anonymous, c. 1000 – c. 1100

කැටයම් පුවරු

_DSC4017

මෛත්‍රිය බෝධිසත්ව රුවක් (ගන්ධාරය 3 සියවස)

_DSC4038

නන්ධිශ්වර

_DSC4032

මජුශ්‍රි බෝධිසත්ව

_DSC4045

විෂ්ණු

_DSC4014

උමා සහ ස්කන්ධ (සෝමස්කන්ධ)

_DSC4049

අප්සරා මුර්තියක්

_DSC4039

ජාවා දුපතෙන් දේව රුවක්

_DSC4037

මහාකාල (ඉන්දුනීසියාවෙන්)

_DSC4036

_DSC4035

_DSC4034

_DSC4021

Chest with nine porcelain bottles, anonymous, c. 1680 - c. 1700

Chest with nine porcelain bottles, anonymous, c. 1680 – c. 1700

_DSC4188

ඉන්දියානු තොටිල්ලක්

_DSC4190

ශ්‍රී ලංකාවෙන් ඇත් දලෙන් කළ ස්වර්ණාභරණ මන්ජුසාවක් හා පයිප්පයකට  මන්ජුසාවක්

Faience Violin

Faience Violin

Javanese Court Officials, anonymous, c. 1820 - c. 1870

Javanese Court Officials, anonymous, c. 1820 – c. 1870

_DSC4184

Banquet at the Crossbowmen’s Guild in Celebration of the Treaty of Münster, Bartholomeus van der Helst, 1648

Nassau Tunic

Nassau Tunic

The Letter Writer, Frans van Mieris (I), 1680

The Letter Writer, Frans van Mieris (I), 1680

_DSC4117

Spear Rack of Governor-General J.C. Baud, anonymous, 1834

Spear Rack of Governor-General J.C. Baud, anonymous, 1834

_DSC4094

_DSC4092

_DSC4083

Italian Landscape With Umbrella  Pines

Italian Landscape With Umbrella Pines

Landscape with Bathsheba, Jan van Scorel, c. 1540 - c. 1545

Landscape with Bathsheba, Jan van Scorel, c. 1540 – c. 1545

_DSC4003

Worship of The Golden Calf The dance around the golden calf, Lucas van Leyden, ca. 1530

Saul and the Witch of Endor, Jacob Cornelisz van Oostsanen, 1526

Saul and the Witch of Endor, Jacob Cornelisz van Oostsanen, 1526

Judgment of Paris, Meester van de Vrouwelijke Halffiguren (circle of), 1532

Judgment of Paris, Meester van de Vrouwelijke Halffiguren (circle of), 1532

Triptych, Pseudo Jan Wellens de Cock (attributed to), c. 1525

Triptych, Pseudo Jan Wellens de Cock (attributed to), c. 1525

The Adoration of the Kings, Jan Jansz Mostaert, c. 1520 - c. 1525

The Adoration of the Kings, Jan Jansz Mostaert, c. 1520 – c. 1525

The Milkmaid, Johannes Vermeer, c. 1660

The Milkmaid – Johannes Vermeer, c. 1660

Known as ‘In the Month of July’, Paul Joseph Constantin Gabriël, c. 1889

A Windmill on a Polder Waterway, Known as ‘In the Month of July’, Paul Joseph Constantin Gabriël, c. 1889

The Fall of Man - Cornelis Cornelisz. of Haarlem, 1592

The Fall, Cornelis Cornelisz. of Haarlem, 1592

Lot and his daughters, Hendrick Goltzius, 1616

Lot and his daughters, Hendrick Goltzius, 1616

_DSC4174

චිත්‍ර ශිල්පියාගේ පාට පෙට්ටිය

_DSC4138_DSC4158

ලෝක ගෝලයක ලංකාව

_DSC4159

යුද නැවක ආකෘතියක්

_DSC4111_DSC4110_DSC4109

Head of John the Baptist, anonymous, c. 1500

Head of John the Baptist, anonymous, c. 1500

Saint Vitus

Saint Vitus

ආදම් සහ ඒව

_DSC3976

_DSC4209_DSC4221

ගොඩනැගිල්ල පිටත ප්‍රථිමා_DSC4220

උද්‍යානය

එන්.එච්. සමරසිංහ  2018.02.04

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.