සේන් ගඟ දිගේ 3 -TUILERIES GARDENS – ALONG THE RIVER SEINE 3 – TUILERIES GARDENS

සේන් ගඟ දිගේ පහලට යනවිට හමුවූ ලුවර් කෞතුකාගාරයෙන් පිටවූ මට හමුවූ ඊළඟ ජනප්‍රිය ස්ථානය වුයේ ලුවර් කෞතුකාගාරයේ සිට කොන්කොර්ඩ් දක්වා කිලෝමීටරයක් (1 km ) පමණ දිගට විහිදී ඇති Tuileries උද්‍යානයයි.

_DSC4840

1570 දී පමණ Catherine de Medicis මේ උද්‍යානය ආරම්භ කළාය. Tuileries මාලිගාවට අයත්වූ මේ උද්‍යානය  හතරවන හෙන්රි, දහතුන්වන හා දහ හතරවන ලුවී ආදී රජවරුන්ගේ කාලවල විවිධ වෙනස්කම් වලට භාජනය විය. පසුව ක්‍රි.ව. 1664 දී පමණ දහ හතරවන ලුවී රජ සමයේ  André Le Nôtre ගේ සැලසුමකට අනුව අද දක්නා ආකාරයෙන් මේ උද්‍යානය පිළියෙළ වින.

_DSC4824_DSC4845_DSC4847

ක්‍රි.ව. 1667 දී මෙය මහජනයාටද විවෘත කාලෙන් එය පොදු ජනයාට විවෘත වූ පළමු රාජකීය උද්‍යානය බවට පත් විය. ප්‍රංශ විප්ලවයෙන් පසු 1792 දී පමණ Tuileries ජාතික උද්‍යානයක් බවට පත්විය. 1800 දී නැපෝලියන් රජ Tuileries මාලිගාව සිය වාසස්ථානය කරගනු ලැබිණ. පසුව 1871 කලහයන් වලදී Tuileries මාලිගාව විනාශවිය.

_DSC4831

Grand Bassin and Arc de Triomphe du Carrousel

DSC00237

21 වන සියවසේදී  Pascal Cribier නම් ප්‍රංශ උද්‍යාන සැලසුම් කරු විසින් André Le Nôtre ගේ මුල්  සැලසුම අනුව උද්‍යානය ප්‍රතිසංස්කරණය කළේය. අද මේ උද්‍යානය ක්‍රමානුකුලව සිටුවා කප්පාදු කල චෙස්නට් ගස්, නිල්වන් තණ බිම්, අලංකාර ජල තටාක ආදියෙන් හා එළිමහන් කෞතුකාගාරයක් බඳු Coustou, Coysevox, Giacometti, Jean Dubuffet,   Rodin,  Aristide Maillol, ආදී ශිල්පීන්ගේ විවිධ ප්‍රතිමා හා මුර්ති ආදි නොයෙක් අංග වලින් සමන්විතය.

_DSC4813

Tree sculpture by Giuseppe Penone

_DSC4817

Jules Cesar by Coustou

_DSC4818

Hannibal by Slodtz Sebastien

_DSC4822

Hercules Resting

_DSC4823_DSC4828

Medee by Jean Baptiste Gasq

_DSC4829

Oath of Spartacus by Louis Ernest Barrias

_DSC4833

La Comedie

_DSC4834

The Centaur Nessus Carrying Off Dejanire by Laurent-Honore Marqueste

_DSC4835

Theseus and the Minotaur

DSC00252

River Seine and the River Marne

_DSC4837

Cassandre se met sous la protection de Pallas  by Aime Miller

_DSC4838_DSC4841

Diana by Louis Auguste

_DSC4842

Nymphe by Louis Auguste

_DSC4848

Pericles Distribuant des Couronnes Aux Artistes by Jean-Baptiste

_DSC4849

Good Samaritan

DSC09300_DSC4819

_DSC4866

La Riviere by Aristide Maillol

DSC07865

Air

DSC07866

Monument a Cezanne by Aristide Maillol

DSC07879

Maillol statues
_DSC4888
Pomone by Aristide Maillol
_DSC4887
 l’Ete,  The Summer by Aristide Maillol
_DSC4868
 Ile de France statue by Artist Aristide Maillol 

DSC07880

DSC07873
Méditerranée by Aristide Maillol, 1905

_DSC4821

L’Echiquier, Grand

මේ උද්‍යානය තුල සම්ප්‍රදායික ඡායාරුප, සමකාලින දෘශ්‍ය කලා නිර්මාණ ඇතුලත් Gallery of Jeu de Paume හා  Musee de l’Orangerie යන කෞතුකාගාර පිහිටුවා ඇත.

DSC07871

DSC07858_DSC4815

DSC00682

_DSC4863_DSC4858

පැරිස් නගර වාසිහු  හා සංචාරකයෝ විවේකය ගත කිරීමට මේ ස්ථානයට පැමිණෙති. ජල  පොකුණක් ඉදිරිපිට අසුනකට බරදී, දුරස්ථ පාලක බෝට්ටු පැදවීම, දියෙහි සරනා පක්ෂීන් නැරඹීම, කියවීම, කතාබස් කිරීම හෝ වෙනත් විනෝදාංශයක නිරතවීමට ඔවුනට ඇති හොඳම ස්ථානය මෙයයි.

එන්.එච්. සමරසිංහ 2018.04.22

Protected by Copyscape

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.