About – මා ගැන

P1030179-001

Hello!
My name is N. H. Samarasinghe. I am a retired public servant in Sri Lanka.

I have always been interested to learn about places and cultures, and have been fortunate enough to visit many parts of Sri Lanka, and a few other countries too. This blog was borne out of always taking too many photos! On my return from trips, I thoroughly enjoy taking the time – that you don’t necessarily get when sightseeing – to flick through my camera and observe parts of a scene i may have missed the first time, whilst also reading and learning about the places I have just come back from visiting. I started organising my photos and research into blog posts, in the hope that I could share my enjoyment with others. If my posts remind you of some places that you have already visited, if they teach you a thing or two about somewhere you hadn’t heard of, or if they inspire your future travelling choices at all, then I will be very happy indeed!
Of course, anything I write about may, firstly, contain mistakes ( if so, please do let me know in the comments), and secondly, was only true at the time of my visit; exhibitions in galleries may change etc. Unless I mention specifically, all photos are my own. The blog is written in Sinhala, but I warmly welcome any  readers of other languages to the page: just right-click and translate any passage to your language. Wherever you are reading from, I would love to hear your thoughts in the comments section.

Happy reading and happy travelling!

 

මට ලංකාවේ බොහෝ තැන් වලට  හා වෙනත් රටවල තැන් කීපයකට යන්නට වාසනාව ලැබිණ. ඒ ගිය තැන් බොහොමයක ඒ තැන්වල ඇති වැදගත් කම කුමක්දැයි සෙවීමි. සිත් ගත් තැන්වලට සිතින් හෝ නැවත යන්නට, හැකි සැමවිටම පින්තුර ගතිමි. විවේක ලද විටක ඒ පිලිබඳ මතකය හාරා අවුස්සන්නට පෙළඹුනෙමි. මේ එහි ප්‍රතිපලය එය ඔබ හා බෙදාගන්නට කරන ලද උත්සාහයකි. බොහෝවිට ඔබත් මේ තැන් වලට ගොස් ඇති. මෙය ඔබේ මතකය අලුත් කර ගන්නට හෝ නොදුටු යමක් වීනම් ඊළඟ ගමනේදී එය දැකගන්නට අදහසක් ඇතිවූයේ නම් මගේ උත්සාහය සාර්ථකයි. ලංකාවේ අසිරිය මේ ලිපි වලින් දැක ඔබ තුල ලංකාව කෙරෙහි අභිමානයක් ඇති වූයේනම් මගේ උත්සාහය අතිශයින් සාර්ථකයි.  ( මේ ලිපිවල අඩු ලුහුඬු කම් තිබෙන්නට පුළුවන. ඒ ගැන සමාවී ඔබේ අදහස දක්වන්න. මෙහි මා ඇතුලත් කරන පින්තුරවල උපුටා ගැනීම පිළිබඳව විශේෂයෙන් සඳහන් කර නැත්නම් ඒවා මගේම ඒවාය. කරුණාකර ඒවායේ මගේ අයිතිය සුරකින්න)

මේ පින්තුරවල දැක්වෙන්නේ ඒ ස්ථාන මා බැලීමට ගිය දිනයේ තිබු ආකාරයයි. මේ ස්ථාන ඔබ දකින විට සමහර විට මීට වඩා වෙනස්ව තිබෙන්නට පුළුවනි. කෞතුකාගාර, කලාගාර ආදියේ ප්‍රදර්ශන භාණ්ඩ ඔබ යනවිට ප්‍රදර්ශනයෙන් ඉවත්කොට තිබෙන්නටත් ඉඩ ඇත.

ප්‍රීතිමත් සංචාරයකට සුබපැතුම්.

 

මම,

එන්. එච්. සමරසිංහ

 

Advertisements