සිරි දළදා වහන්සේ මහනුවරට වැඩමවා එය තැන්පත් කිරීම සඳහා මහනුවර රජ මාලිගා පරිශ්‍රයේම තෙමහල් දළදා මැදුරක් පළමුවරට තනවන ලද්දේ ක්‍රි.ව. … තව
Category: Art of Sri Lanka
තිස්සමහාරාම සඳගිරිය
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම රුහුණ මානව ජනාවාස සහිත ප්‍රදේශයක්ව තිබී ඇති බව ගවේෂණ වලින් හෙළිවී ඇත. එමෙන්ම රුහුණු ප්‍රදේශය ක්‍රිස්තු … තව
ආළාහන පිරිවෙන – පොළොන්නරුව
පොළොන්නරුව ශ්‍රී ලංකාවේ අගනුවර වශයෙන් පැවතුනේ වසර 150 ක පමණ කාලයකි. ඒ කාලසීමාව කෙටි වුවද නගරයේ ඉදිකරන ලද සැලසුම් සහගත … තව
දීප උයන පොළොන්නරුව – DIPA UYANA
මහා පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී ලංකාවේ කිරුල දැරූ කාලය (ක්‍රිස්තු වර්ෂ 1153 සිට 1186 දක්වා) මෙරට ස්වර්ණමය යුගයක් බව කාගේත් පිළිගැනීමයි. … තව
ථූපාරාමය – අනුරාධපුර THUPARAMAYA
මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කිරීමට පෙර ලක්දිවෙහි යක්ෂ වන්දනාව ප්‍රචලිතව පැවතී බව වංශ කථා වලින් හෙළිවේ. ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේදී … තව
පනාවිටිය අම්බලම – Panavitiya Ambalama
“ඇවිද්ද පය දහස් වටී – ගෙයි සිටි පය බලු නොවටී ” යයි සිංහල කියමනක් බිහිවී ඇත්තේ හෙළයා ආදී කාලයේ පටන්ම … තව
රූණු මහ වෙහෙර – මගුල් මහා විහාරය, ලාහුගල MAGUL MAHA VIHARAYA
අනුරාධපුර යුගයේ රජ වරුන් රජරට පමණක් නොව රුහුණු රටේද බොහෝ බෞද්ධ වෙහෙර විහාර ඉදිකොට තිබේ. ක්‍රි. ව.661 – 673 පමණ … තව
ඇම්බැක්කේ ලී කැටයම්
ඇම්බැක්කේ ලී කැටයම් හා අමුතු පෙරහැර හෙළ රාජධානියේ අගනුවර අනුරාධපුරයේ සිට නොයෙක් හේතුන් මත පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පල ආදී ප්‍රදේශ … තව
තිවංක පිළිම ගෙය, පොළොන්නරුව – මධ්‍යකාලීන හෙළ කලාගාරය Thivanka Image House
සිංහල චිත්‍ර ශිල්පීන් අනුරාධපුර යුගයේ සිට අනුගමනය කළ සම්භාව්‍ය සම්ප්‍රදාය පොළොන්නරු යුගයේදී තරමක් වෙනස් වූ බවක් පෙනේ. මේ බව … තව
මැදිරිගිරිය වටදාගේ – MADIRIGIRYA WATADAGE
ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අර්ධ වශයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පළමු වරට මුදල් නෝට්ටු නිකුත් කළේ 1951 … තව
රන්මසු උයන – Ranmasu Uyana (Royal Goldfish Park)
ස්වාභාවික පරිසරයේ අපුර්වත්වය තීව්‍ර කරමින් තම නිර්මාණ කුසලතාවය හා තාක්ෂණික ඥානය මෙහෙයවා පුරාණ හෙළයන් විසින් කරන ලද මාහැඟි උද්‍යාන අලංකරණයක් … තව
ඉසුරුමුණිය, අනුරාධපුරය – ISURUMUNIYA, ANURADHAPURAYA
හෙළයන්ගේ පළමු අගනුවර වූ ක්‍රිස්තු පුර්ව 380 දී පමණ පණ්ඩුකාභය රජතුමා පිහිටවූ අනුරාධපුරය ලෝකයේ පැරණිතම නගරයන්ගෙන් එකකි. එමෙන්ම හෙළ ඉතිහාසයේද … තව
බුදුරුවගල Buduruwagala
ශ්‍රී ලංකාවේ ගල් කුලක නෙලා ඇති විශාලතම බුද්ධ ප්‍රථිමාව ඇත්තේ බුදුරුවගල පුදබිමේයි. නිසල වන අරණක පිහිටි මේ පුදබිම දකින විට … තව
ගිරිහඬු සෑය – තිරියාය Girihandu Seya – Thiriyaya
ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ වෙළඳුන්ට වැදගත් වෙළඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය … තව
මුල්ගිරිගල රජමහා විහාරය Mulgirigala Rajamaha Viharaya
දකුණුදිග වෙරළ බඩ තැනිතලාවේ දකුණු දෙසින් පිහිටි ශේෂ කඳු අතරින් උසම කන්ද ලෙස සැලකෙන මුල්ගිරිගල කන්දේ ස්වභාව සෞන්දර්යය වඩාත් ඔපවත් … තව
මිහින්තලේ – Mihinthale
සිංහලයන්ගේ බෞද්ධ ශිෂ්ටාචාරයේ උපත තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු … තව
දෙගල්දොරුව රජමහ විහාරයේ බිතු සිතුවම් – Murals of Degaldoruwa Rajamaha Viharaya
පොළොන්නරු යුගයෙන් පසු ක්‍රමයෙන් අභාවයට ගිය විහාර සිතුවම් කලාවේ පුනරාගමනයක් මහනුවර යුගයේදී දැකගත හැකිය. මෙහිදී දක්නට ලැබෙන්නේ පොළොන්නරු, සිගිරි සිතුවම් … තව
තාරා දෙවඟන, අපට අහිමිවූ උරුමය Goddess Tara Statue
තාරා දේවිය වන්දනා කිරීම සඳහා නිර්මාණය කොට තිබූ නොයෙක් ආකාරයේ ප්‍රතිමා ලංකාවේ විවිධ ස්ථාන වලින් හමුව ඇත. එහෙත් ලංකාවේ තිබු … තව