යටත් විජිත සමයේ හම්බන්තොට ද රුහුණේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානයක්ව තිබී ඇත. එහෙයින් හම්බන්තොට නගරය තුළ ද බටහිර ජාතීන් ඉදිකරනු ලැබූ … තව
Category: Museums
ජැක් ලුවී ඩේවිඩ්ගේ අසමාන සිතුවම්
නිවසටම වී ඉන්නට සිදුවූ නිසා පැරණි මතකයන් ආවර්ජනය කරද්දි ප්‍රංශයේ ලූව කෞතුකාගාරයේදී මා සටහන් කරගෙන ආ දේ නැවත බලන්නට සිත්විය. එසේ … තව
යාපනයේ කදුරුගොඩ විහාරය
යාපනය ප්‍රදේශය ප්රාග් ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාසයකි. එයිනුදු කන්දෙරෝඩේ යනුවෙන් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශය හඳුනාගෙන ඇත්තේ ලංකාවේ හතරවන මානව ජනාවාසය … තව
තිස්සමහාරාමයේ ස්ථූප
තිස්සමහාරාම මහා සෑය තිස්සමහාරාමයේ එක පෙළට වන දාගැබ් හතර අතුරෙන් වඩාත්ම පූජනිය දාගැබ ලෙස වන්දනාවට පාත්රවී ඇත්තේ තිස්ස වැව ආසන්නයේ … තව
නූතන කලා කෞතුකාගාරය – පොම්පිඩු CENTRE POMPIDOU
පැරිසියට ගිය කලා ලැදියෙකුට පොම්පිඩු ජාතික කලා හා සංස්කෘතික මධ්‍යස්ථානය අමතක කළ නොහැකිය. මෙය සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙන්ම සමකාලීන කලා කෘති … තව
මයිකල් ඇන්ජලෝගේ නොනිමි මෙහෙවර
ඉතාලියේ ෆ්ලොරන්ස්හිදී 1475 මාර්තු 6 දින උපත ලද මයිකල්ඇන්ජලෝ බූනරෝටි ඉතාලි පුනරුදයේ සිටි මුර්ති ශිල්පියෙකු, චිත්‍ර ශිල්පියෙකු, ගෘහනිර්මාණ ශිල්පියෙකු හා … තව
මාතර තාරකා කොටුව – STAR FORT, MATHARA
ලංකාවේ දකුණු තුඩුව ආසන්නයෙන් මුහුදට එක්වන නිල්වලා ගං මුවදොර පිහිටි ජනාවාසය ඓතිහාසික වූවකි. එය ලංකාවට විජය පැමිණීමත් පෙර සිටම නාග … තව
කැනෝවා ගේ කියුපිඩ් සහ සයිකි – CUPID & PSYCHE – ANTONIO CANOVA
නියෝ ක්ලැසිකල් යුගයේ විශිෂ්ඨතම නිර්මාණයක් සේ සැලකෙන ඇන්ටෝනියෝ කැනෝවා (Antonio Canova – 1757 – 1822) ගේ Psyche Revived by Cupid’s … තව
ආගමික උමතුවෙන් වියලූ දැනුම් සාගරය නාලන්ද – Archaeological Site of Nalanda Mahavihara
ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවේ සහ ස්මාරක දැකබලා ගැනීම සඳහා යන බොහෝදෙනා නැරඹීමට යන විශේෂිත ස්ථානයකි, පැරණි නාලන්ද විශ්ව විද්‍යාලිය පුරාවිද්‍යාත්මක … තව
දඹදෙණි දළදා මැදුර – විජයසුන්දරාරාමය
දහතුන්වන සියවසේ මුල් අවධියේදී කාලිංග මාඝ විසින් කරන ලද ආක්‍රමණ නිසා පොළොන්නරු රාජධානිය බිඳ වැටිණ. ඉන්පසු ප්‍රාදේශීය පාලකයන් වශයෙන් යාපහුවේ … තව
මධ්‍යතන යුගයේ කෞතුකාගාරය ක්ලුණි – National Museum of Middle Ages, Paris
ශ්‍රී ලාංකික ශිෂ්ඨාචාරය හා කලාව අනුරාධපුර හා පොළොන්නරු යුගවලදී ඉතා ඉහල මට්ටමක තිබුණු බව පෙනීයයි. එහෙත් මේ හා සමාන්තර කාලයක් … තව
අවුෂ්විට්ස් ඝාතන කඳවුර – Auschwitz Concentration Camp
සංචාරකයන් මෙතරම් කම්පාවට පත්කරවන වෙනත් ගමනාන්තයක් මෙලොව ඇතැයි සිතිය නොහැකිය. කෙනෙකුට තමා මෙන්ම වූ තවත් මිනිසුන් කණ්ඩායමකට ඉතා කෘර ලෙස … තව
ලෝක උරුමයක් වූ ගාල්ලේ ලන්දේසි කොටුව Fortifications of Galle
යුරෝපීය පුනරුද සමයේ යුරෝපිය ජාතීහු තම දේශ සීමාවලින් බැහැරව පිහිටි දේශයන් ආක්‍රමණය කොට විදේශීය අධිරාජ්‍යයන් පිහිටවූහ. ඔවුහු එම ප්‍රදේශ ආරක්ෂා … තව
බ්රූක්ලන්ඩ්ස් කෞතුකාගාරය The Birthplace of British Motorsport & Aviation
ලොව පළමු මෝටර් රථ ධාවන තරඟ පථය මිනිසා සත්වයින් හීලෑ කර ගැනීමෙන් පසු සතුන් පිට නැගී එකිනෙකා පරයා යන්නට උත්සාහ … තව
ස්කැන්ඩිනේවියානු වීදුරු රාජධානිය Kingdom of Crystal
විදුරු නිෂ්පාදන අද ජන ජිවිතයට අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. විදුරු භාවිතය මෙසපොටේමියානු ශිෂ්ටාචාර සමයේදීත් පැවති බව පුරාවිද්‍යාඥයෝ පවසති. පසු කාලීනව … තව
ගුවනේ ගෙනෙන වාසනාව – Mascots
අපි අපේ ජීවිතය වාසනාවන්ත හා බලාපොරොත්තු ඉටුවන එකක් වන්නේනම් කැමති වන්නෙමු. එහෙත් බොහෝවිට අපට ජීවිතයේදී මුහුණ දෙන්නට සිදුවන්නේ අප බලාපොරොත්තුවන … තව
ගිනස්ගේම වාර්තාව Guinness’s own Record
ගිනස් නම ඇසේද්දීම අපට සිහිපත් වන්නේ ගිනස් ලෝක වාර්තා. 1950 දී පමණ ගිනස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ වරයෙකු වූ Sir Hugh … තව
ශේක්ස්පියර් සොයා යාම Following Shakespeare’s Footprints
සංස්කෘතික වන්දනාවේ යන අය සමහරු තම තමන් අදහන ආගමේ ශාස්තෘවරුන් උපන් ස්ථාන හා ඔවුන්ගේ ජිවිතයේ වැදගත් සන්ධිස්ථාන සනිටුහන් වූ ස්ථාන … තව
බ්‍රොන්ටේ කෞතුකාගාරය Brontë Parsonage Museum
ලෝක සාහිත්‍යයට අමරණීය සේවාවන් ඉටු කරන ලද ලේඛකයන් තම දිවි සැරිය නිමකළ පසු ඔවුන්ගේ නිර්මාණ කුසල තාවය ඔප් නැංවීමට හේතු … තව
ෆොන්ටේන්බ්ලු මාලිගය – The Chateau de Fontainebleau
මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගයේ මිනිසා දඩයම් කරනු ලැබුවේ තම ජීවනෝපාය සඳහාය. ඒ යුගය පසුවී වසර 50,000 පමණ ගතවී ඇති මේ … තව
පෝලන්තයේ අපූරු ලුණු ආකරය – Wieliczka Salt Mine
වසර මිලියන 13.6 කට පමණ පෙර මයෝසින යුගයේ සිදුවූ පෘතුවි තැටි ගැටීම හේතුවෙන් පෘතුවියේ නව කඳු පන්ති බිහිවිය. ඒ සමගම … තව
ජාතික දුම්රිය කෞතුකාගාරය NATIONAL RAILWAY MUSEUM, YORK
ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම දුම්රිය ගමනාගමනය හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයෙනි. පළමුව 16 වන සියවසේදී ගල් අඟුරු ආකරවල අඟුරු පිරවූ … තව
ORSAY කෞතුකාගාරය – සේන් ගඟ දිගේ 4 ORSAY MUSEUM – ALONG THE RIVER SEINE 4
Tuileries උද්‍යානයට සමාන්තරව සේන් නදියේ අනෙක් පස දකින්නට ලැබුනේ ඔර්සේ Orsay කෞතුකාගාරයයි. ලුවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන සම්භාව්‍ය සම්ප්රදායේ කලා … තව
ලුවර් කෞතුකාගාරය – සේන් ගඟ දිගේ 2 – LOUVRE MUSEUM – ALONG THE RIVER SEINE 2
පැරිසියේ සේන් ගඟ දිගේ පහලට යනවිට නොත්‍රදාම් දේවස්ථානයට පසුව දකුණු ඉවුරේ මුණ ගැසුණු ඊළඟ අමතක නොවන ස්ථානය වූයේ ලුවර් කෞතුකාගාරයයි. මනස්කාන්ත … තව
Rijksmuseum – නෙදර්ලන්ත ජාතික කෞතුකාගාරය
උතුරු මුහුදේ බටහිර වෙරළාසන්නයේ පිහිටි කුඩා රටක් වන නෙදර්ලන්තය (ඕලන්දය) දහ හත්වන සියවස වන විට නාවික හා වෙළඳ කටයුතු … තව
මහනුවර මැද වාසල Queen’s Palace of Kandy
රෙංගම්මාල් බිසව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතීතයේ රජවරුන්ගේ අග බිසෝවරුන්ගේ පරිහරණය සඳහාම වෙන්වූ මාලිගා තිබුණු බව දැකිය හැකිය. එවැන්නකට හොඳම … තව
ඇෆොඩයිටි (වීනස් ) – Aphrodite (Venus)
අපගේ සාහිත්‍යය, කලාව හා ආගම තුල සැඟවී තිබෙන මිත්‍යාව විදහා දක්වන්නේ ලෝකයාගේ පරිකල්පනයේ උරුමය බව එක විද්වතෙක් පවසා ඇත. … තව
තාරා දෙවඟන, අපට අහිමිවූ උරුමය Goddess Tara Statue
තාරා දේවිය වන්දනා කිරීම සඳහා නිර්මාණය කොට තිබූ නොයෙක් ආකාරයේ ප්‍රතිමා ලංකාවේ විවිධ ස්ථාන වලින් හමුව ඇත. එහෙත් ලංකාවේ තිබු … තව