නිවසටම වී ඉන්නට සිදුවූ නිසා පැරණි මතකයන් ආවර්ජනය කරද්දි ප්‍රංශයේ ලූව කෞතුකාගාරයේදී මා සටහන් කරගෙන ආ දේ නැවත බලන්නට සිත්විය. එසේ … තව
Category: Paris
නූතන කලා කෞතුකාගාරය – පොම්පිඩු CENTRE POMPIDOU
පැරිසියට ගිය කලා ලැදියෙකුට පොම්පිඩු ජාතික කලා හා සංස්කෘතික මධ්‍යස්ථානය අමතක කළ නොහැකිය. මෙය සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙන්ම සමකාලීන කලා කෘති … තව
මයිකල් ඇන්ජලෝගේ නොනිමි මෙහෙවර
ඉතාලියේ ෆ්ලොරන්ස්හිදී 1475 මාර්තු 6 දින උපත ලද මයිකල්ඇන්ජලෝ බූනරෝටි ඉතාලි පුනරුදයේ සිටි මුර්ති ශිල්පියෙකු, චිත්‍ර ශිල්පියෙකු, ගෘහනිර්මාණ ශිල්පියෙකු හා … තව
කැනෝවා ගේ කියුපිඩ් සහ සයිකි – CUPID & PSYCHE – ANTONIO CANOVA
නියෝ ක්ලැසිකල් යුගයේ විශිෂ්ඨතම නිර්මාණයක් සේ සැලකෙන ඇන්ටෝනියෝ කැනෝවා (Antonio Canova – 1757 – 1822) ගේ Psyche Revived by Cupid’s … තව
මධ්‍යතන යුගයේ කෞතුකාගාරය ක්ලුණි – National Museum of Middle Ages, Paris
ශ්‍රී ලාංකික ශිෂ්ඨාචාරය හා කලාව අනුරාධපුර හා පොළොන්නරු යුගවලදී ඉතා ඉහල මට්ටමක තිබුණු බව පෙනීයයි. එහෙත් මේ හා සමාන්තර කාලයක් … තව
ෆොන්ටේන්බ්ලු මාලිගය – The Chateau de Fontainebleau
මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගයේ මිනිසා දඩයම් කරනු ලැබුවේ තම ජීවනෝපාය සඳහාය. ඒ යුගය පසුවී වසර 50,000 පමණ ගතවී ඇති මේ … තව
ලියනාඩෝ ඩා වින්සිගේ පර්වත මස්තකයේ දේව මෑණියෝ – Vergin of the rocks
පුනරුද යුගයේ මුලාකෘතික මිනිසා ලෙස සලකනු ලබන ලියනාඩෝ ඩා වින්සි (1452 – 1519), සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්, ව්‍යවච්ඡේදකයෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, … තව
අයිෆල් කුලුන – සේන් ගඟ දිගේ 6 – ALONG THE RIVER SEINE 6 – EIFFEL TOWER
සේන් ගඟ දෙපස UNESCO ලෝක උරුමයක් ලෙස සැලකෙන සීමාව ලූව කෞතුකාගාරය ආසන්නයේ සිට අයිෆල් කුළුණ දක්වා විහිදෙයි. මේ පෙදෙස මෙසේ ඉතා … තව
සේන් ගඟ දිගේ 5 – ALONG THE RIVER SEINE 5
UNESCO ලෝක උරුමයක් වන පැරිස් නගරයේ සේන් නදිය දෙපස වැදගත් ස්මාරක නරඹමින් යනවිට Orsay කෞතුකාරයට පසුව දක්නට ලැබුනේ Assemblée … තව
ORSAY කෞතුකාගාරය – සේන් ගඟ දිගේ 4 ORSAY MUSEUM – ALONG THE RIVER SEINE 4
Tuileries උද්‍යානයට සමාන්තරව සේන් නදියේ අනෙක් පස දකින්නට ලැබුනේ ඔර්සේ Orsay කෞතුකාගාරයයි. ලුවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන සම්භාව්‍ය සම්ප්‍රදායේ කලා … තව
TUILERIES GARDENS – සේන් ගඟ දිගේ 3 – ALONG THE RIVER SEINE 3 – TUILERIES GARDENS
සේන් ගඟ දිගේ පහලට යනවිට හමුවූ ලුවර් කෞතුකාගාරයෙන් පිටවූ මට හමුවූ ඊළඟ ජනප්‍රිය ස්ථානය වුයේ ලුවර් කෞතුකාගාරයේ සිට කොන්කොර්ඩ් දක්වා … තව
ලුවර් කෞතුකාගාරය – සේන් ගඟ දිගේ 2 – LOUVRE MUSEUM – ALONG THE RIVER SEINE 2
පැරිසියේ සේන් ගඟ දිගේ පහලට යනවිට නොත්‍රදාම් දේවස්ථානයට පසුව දකුණු ඉවුරේ මුණ ගැසුණු ඊළඟ අමතක නොවන ස්ථානය වූයේ ලුවර් කෞතුකාගාරයයි. මනස්කාන්ත … තව
නොත්‍රදාම් දේවස්ථානය – සේන් ගඟ දිගේ 1 – Notre-Dame Cathedral (“Our Lady of Paris”) Along The River Seine 1
සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රිය ගමනාන්තයක් වන පැරිසිය සේන් ගඟ ආශ්‍රිත නගරයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ පැරිසි ගෝත්‍රිකයින්ගේ කාලයේ සිටම සේන් නදිය … තව
වර්සේල්ස් රජ මැදුර The Palace of Versailles – Château de Versailles
වසරකට මිලියන 7.5 ක් පමණ සංචාරකයින් ප්‍රමාණයක් නරඹන්නට පැමිණෙන වර්සේල්ස් රජ මැදුර ප්‍රංශයේ පමණක් නොව ලෝකයේම ප්‍රධානතම සංචාරක ආකර්ශනීය … තව
වර්සේල්ස් උද්‍යානය Versailles Gardens
පැරිස් නගරයට කිලෝමීටර් 20 ක් පමණ නිරිත දෙසට වන්නට ප්‍රංශ රජ පරපුර මහත් අභිමානයෙන් ජීවත්වූ වර්සේල්ස් මාලිගය අද ප්‍රංශයේ ඉතාමත්ම … තව
පැරිස් ඔපෙරා Opéra National de Paris – Palais Garnier
ශාස්ත්‍රීය සංගීතයේ හා නාට්‍යයේ නිවස යයි විරුදාවලිය ලත් දහනමවන සියවසේ ගොඩනගන ලද පැරිස් ඔපෙරා ගොඩනැගිල්ල පැරිසියේ ඉතා විචිත්‍රවත් ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ලේ … තව
ඇෆොඩයිටි (වීනස් ) – Aphrodite (Venus)
අපගේ සාහිත්‍යය, කලාව හා ආගම තුල සැඟවී තිබෙන මිත්‍යාව විදහා දක්වන්නේ ලෝකයාගේ පරිකල්පනයේ උරුමය බව එක විද්වතෙක් පවසා ඇත. … තව
ජයග්‍රහණයේ සංකේතය The Arc de Triomphe පැරිස්
ලෝකය පුරා ඇති ජයග්‍රහණයේ සංකේත අතරින් පැරිසියේ Champs – Elysees හි බටහිර කෙලවර Place Charles de Gaulle නම් ස්ථානයේ ඇති … තව