ස්වීඩනයේ ක්‍රොනොබර්ග් ප්‍රාන්තයේ Växjö අසල පිහිටා ඇති Växjö විල වටා සැතපුම් 2.8ක ඇවිදින මං තීරුවක් ඔස්සේ පා ගමනක. එන්. එච්. … තව
Category: Travel
බුද්ධංගල වන සෙනසුන
අතීතයේ දී උතුරින් මහවැලි ගඟ දක්වාම පැතිරී තිබුණු රුහුණු ප්‍රදේශයේ ද රජරට මෙන්ම බෞද්ධ සිද්ධස්ථාන රාශියක් බිහි වී තිබුණි. කාලයාගේ … තව
හම්බන්තොට නගරයේ ස්මාරක
යටත් විජිත සමයේ හම්බන්තොට ද රුහුණේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානයක්ව තිබී ඇත. එහෙයින් හම්බන්තොට නගරය තුළ ද බටහිර ජාතීන් ඉදිකරනු ලැබූ … තව
හීං ඇළේ බෝට්ටු සවාරි
ඇළ මාර්ගවල වාණිජ වැදගත්කම රෝමන් යුගයේ සිටම හඳුනාගෙන තිබුණි. බ්‍රිතාන්‍යයේ පළමු ඇළ මාර්ගය රෝමන්වරුන් විසින් පළමුවන සියවසේ දී පමණ Trent … තව
දළදා මැදුරේ සිතුවම්
සිරි දළදා වහන්සේ මහනුවරට වැඩමවා එය තැන්පත් කිරීම සඳහා මහනුවර රජ මාලිගා පරිශ්‍රයේම තෙමහල් දළදා මැදුරක් පළමුවරට තනවන ලද්දේ ක්‍රි.ව. … තව
ගල්ගනේ ගල්ගේ
රජ රටට සාපේක්ෂව රුහුණේ දකුණු හා නිරිත දිග පෙදෙස්වල ඇති අනුරාධපුර හෝ පොළොන්නරු ආදී යුගවලට අයත් යයි සැලකෙන පුරාවිද්‍යා ස්මාරක … තව
නාලන්ද ගෙඩිගේ
මහනුවර, අනුරාධපුරය හා පොළොන්නරුව ඓතිහාසික රාජධානි තුනට මැදිව පිහිටි නාලන්ද අතීතයේ සිටම ආරක්ෂක සංවිධාන කටයුතු අතින් වැදගත් ප්‍රදේශයක්ව පැවතුනි. පළමුවන … තව
බොඩ්නන්ට් උද්‍යානය
බොඩ්නන්ට් උද්‍යානය එක්සත් රාජධානියේ වේල්ස්හි ස්නෝඩෝනියා කඳු බෑවුමේ කොන්වි ගඟට ඉහළින් Tal-y-Cafn හි අක්කර 80 ක පමණ භූමි භාගයක පැතිරී … තව
මචු පික්චු Machu Picchu
පේරුහි ඇන්ඩීස් කඳු වැටියේ ඇමේසන් ද්‍රෝණියේ නිවර්තන කදුකර වනාන්තරයේ මුහුදු මට්ටමේ සිට අඩි 8000 ක් පමණ ඉහලින් ( මීටර් 2430), … තව
සිරි දළදා වත
ශ්‍රී ලංකාවට වැඩම වූ දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ, පාලකයන්ගේ ධාර්මිකත්වයේ හා ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයේ සංකේතය, බවට පත්විය. දළදා වහන්සේ ශ්‍රී … තව
ජැක් ලුවී ඩේවිඩ්ගේ අසමාන සිතුවම්
නිවසටම වී ඉන්නට සිදුවූ නිසා පැරණි මතකයන් ආවර්ජනය කරද්දි ප්‍රංශයේ ලූව කෞතුකාගාරයේදී මා සටහන් කරගෙන ආ දේ නැවත බලන්නට සිත්විය. එසේ … තව
යාපනයේ කදුරුගොඩ විහාරය
යාපනය ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාසයකි. එයිනුදු කන්දෙරෝඩේ යනුවෙන් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශය හඳුනාගෙන ඇත්තේ ලංකාවේ හතරවන මානව ජනාවාසය … තව
බ්රසල්හි ග්‍රෑන්ඩ් පෙදෙස – GRAND PLACE, BRUSSELS
සුවිශේෂී විශ්වීය වටිනාකම් ඇති ස්ථාන ලෝක උරුම ලෙස යුනෙස්කෝව විසින් නම් කර තිබෙනු දැකිය හැකිය. මේ ස්ථාන සංචාරකයන් අතරද බෙහෙවින් … තව
දෙමටමල් විහාරය
මහින්දාගමනයෙන් පසු අනුරාධපුරයේ ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය රුහුණටද බලපෑවේය. රුහුණේ විසූ කාවන්තිස්ස රජු තිස්ස මහා විහාරය, සිතුල් පව්ව, කුටාලිය, ගම්ඨ වාලිය … තව
තිස්සමහාරාමයේ ස්ථූප
තිස්සමහාරාම මහා සෑය තිස්සමහාරාමයේ එක පෙළට වන දාගැබ් හතර අතුරෙන් වඩාත්ම පූජනිය දාගැබ ලෙස වන්දනාවට පාත්‍රවී ඇත්තේ තිස්ස වැව ආසන්නයේ … තව
තිස්සමහාරාම සඳගිරිය
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම රුහුණ මානව ජනාවාස සහිත ප්‍රදේශයක්ව තිබී ඇති බව ගවේෂණ වලින් හෙළිවී ඇත. එමෙන්ම රුහුණු ප්‍රදේශය ක්‍රිස්තු … තව
නූතන කලා කෞතුකාගාරය – පොම්පිඩු CENTRE POMPIDOU
පැරිසියට ගිය කලා ලැදියෙකුට පොම්පිඩු ජාතික කලා හා සංස්කෘතික මධ්‍යස්ථානය අමතක කළ නොහැකිය. මෙය සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙන්ම සමකාලීන කලා කෘති … තව
ආළාහන පිරිවෙන – පොළොන්නරුව
පොළොන්නරුව ශ්‍රී ලංකාවේ අගනුවර වශයෙන් පැවතුනේ වසර 150 ක පමණ කාලයකි. ඒ කාලසීමාව කෙටි වුවද නගරයේ ඉදිකරන ලද සැලසුම් සහගත … තව
මයිකල් ඇන්ජලෝගේ නොනිමි මෙහෙවර
ඉතාලියේ ෆ්ලොරන්ස්හිදී 1475 මාර්තු 6 දින උපත ලද මයිකල්ඇන්ජලෝ බූනරෝටි ඉතාලි පුනරුදයේ සිටි මුර්ති ශිල්පියෙකු, චිත්‍ර ශිල්පියෙකු, ගෘහනිර්මාණ ශිල්පියෙකු හා … තව
විමුක්තියට මග “ගංගා”
ලොව ආගම් පහළවීමට පෙර පටන්ම මිනිස්සු ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වන නොයෙකුත් ශක්තීන්ට වැඳුම් පිදුම් කරන්නට වූහ. අහසේ දිස්වන හිරු, සඳු … තව
යුදඟනාව රත්නාවලීචේතිය Yudanganawa
වංශ කතාවන්ට අනුව ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පටන්ම රුහුණු ප්‍රදේශය ශ්‍රී ලංකාවේ වැදගත් ජනාවාසයක්ව තිබී ඇත. දෙවන පෑතිස් රජතුමාගේ … තව
කේඑල් කුලුණ – KL Tower
පැරිස් නගරයේ 1889 වසරේදී පැවැත්වුණු Exposition Universelle නම් ප්‍රදර්ශනය අලංකාර කිරීමට අයිෆල් කුලුන ඉදිකළේ 1909 දී ගලවා ඉවත් කිරීමේ අදහසිනි. … තව
පොළොන්නරු පොත්ගුල් වෙහෙර – Pothgul Vehera Monastery , Polonnaruwa
පොත්ගුල් වෙහෙර නමින් හැඳින්වෙන සිද්ධස්ථාන කීපයක්ම ලංකාවේ ඇති නමුත් අපට ඒ නම ඇසූ පමණින්ම සිහිපත් වන්නේ පොළොන්නරුවේ පොත්ගුල් වෙහෙරයි. එහෙත් … තව
බතු ගුහා – Batu Caves
මැලේසියාවේ සංචාරයක යෙදෙන හැමදෙනාම පාහේ නොවරදවාම නරඹන්නට යන සංචාරක ආකර්ශනීය ස්ථානයකි බතු ගුහා සංකීර්ණය. මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් ප්‍රධාන නගරයට … තව
කැනෝවා ගේ කියුපිඩ් සහ සයිකි – CUPID & PSYCHE – ANTONIO CANOVA
නියෝ ක්ලැසිකල් යුගයේ විශිෂ්ඨතම නිර්මාණයක් සේ සැලකෙන ඇන්ටෝනියෝ කැනෝවා (Antonio Canova – 1757 – 1822) ගේ Psyche Revived by Cupid’s … තව
දීප උයන පොළොන්නරුව – DIPA UYANA
මහා පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී ලංකාවේ කිරුල දැරූ කාලය (ක්‍රිස්තු වර්ෂ 1153 සිට 1186 දක්වා) මෙරට ස්වර්ණමය යුගයක් බව කාගේත් පිළිගැනීමයි. … තව
ථූපාරාමය – අනුරාධපුර THUPARAMAYA
මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කිරීමට පෙර ලක්දිවෙහි යක්ෂ වන්දනාව ප්‍රචලිතව පැවතී බව වංශ කථා වලින් හෙළිවේ. ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේදී … තව
පනාවිටිය අම්බලම – Panavitiya Ambalama
“ඇවිද්ද පය දහස් වටී – ගෙයි සිටි පය බලු නොවටී ” යයි සිංහල කියමනක් බිහිවී ඇත්තේ හෙළයා ආදී කාලයේ පටන්ම … තව
ආගමික උමතුවෙන් වියලූ දැනුම් සාගරය නාලන්ද – Archaeological Site of Nalanda Mahavihara
ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවේ සහ ස්මාරක දැකබලා ගැනීම සඳහා යන බොහෝදෙනා නැරඹීමට යන විශේෂිත ස්ථානයකි, පැරණි නාලන්ද විශ්ව විද්‍යාලිය පුරාවිද්‍යාත්මක … තව
දඹදෙණි දළදා මැදුර – විජයසුන්දරාරාමය
දහතුන්වන සියවසේ මුල් අවධියේදී කාලිංග මාඝ විසින් කරන ලද ආක්‍රමණ නිසා පොළොන්නරු රාජධානිය බිඳ වැටිණ. ඉන්පසු ප්‍රාදේශීය පාලකයන් වශයෙන් යාපහුවේ … තව
ලොහ් ලොමන්ඩ් Loch Lomond
ස්කොට්ලන්තය බොහෝ සංචාරකයන්ගේ සිත්ගත් පෙදෙසකි. එක්සත් රාජධානිය තුල ඉතා අලංකාර භුමි දර්ශනයන්ගෙන් සපිරුණු ප්‍රදේශයක් බවට ස්කොට්ලන්තය පත්ව තිබීම ඊට එක … තව
ඔන්න බලාපන් බුලතා කරපු බලේ – සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ
අපි ජලාශයක් අසල ගැවසෙමින් නිවාඩුවක් ගත කරන්නට කැමැත්තෙමු. මනරම් ජලාශයක නාන්නට, පිහිනන්නට හෝ බෝට්ටුවක නැගී ජලාශය වටේ රවුමක් යන්නට එසේත් … තව
මධ්‍යතන යුගයේ කෞතුකාගාරය ක්ලුණි – National Museum of Middle Ages, Paris
ශ්‍රී ලාංකික ශිෂ්ඨාචාරය හා කලාව අනුරාධපුර හා පොළොන්නරු යුගවලදී ඉතා ඉහල මට්ටමක තිබුණු බව පෙනීයයි. එහෙත් මේ හා සමාන්තර කාලයක් … තව
උඩුනුවර ලංකා තිලක රජ මහා විහාරය – Lankatilaka Viharaya, Udunuwara
පොළොන්නරු යුගයෙන් පසු බෞද්ධ සිද්ධස්ථාන වලට හින්දු ආගමෙන් කිසියම් බලපෑමක් ලැබී ඇති බවක් මෙන්ම පසු කාලීනව බෞද්ධ සිද්ධස්ථාන පිහිටි පරිශ්‍රය … තව
නිහැරි විහඟුන්ගේ ගමනාන්තය කුමන – Kumana Destination of Migrant Birds
ලෝකයේ උතුරු පෙදෙස්වල සීත සමය එළඹෙද්දී ඒ රටවල සුවැදි (ප්‍රජනනය හා පැටවුන් ඇතිදැඩි කරන) කුරුල්ලෝ උණුසුම හා ආහාර සොයා සමකය … තව
අවුෂ්විට්ස් ඝාතන කඳවුර – Auschwitz Concentration Camp
සංචාරකයන් මෙතරම් කම්පාවට පත්කරවන වෙනත් ගමනාන්තයක් මෙලොව ඇතැයි සිතිය නොහැකිය. කෙනෙකුට තමා මෙන්ම වූ තවත් මිනිසුන් කණ්ඩායමකට ඉතා කෘර ලෙස … තව
ලෝක උරුමයක් වූ ගාල්ලේ ලන්දේසි කොටුව Fortifications of Galle
යුරෝපීය පුනරුද සමයේ යුරෝපිය ජාතීහු තම දේශ සීමාවලින් බැහැරව පිහිටි දේශයන් ආක්‍රමණය කොට විදේශීය අධිරාජ්‍යයන් පිහිටවූහ. ඔවුහු එම ප්‍රදේශ ආරක්ෂා … තව
බ්රූක්ලන්ඩ්ස් කෞතුකාගාරය The Birthplace of British Motorsport & Aviation
ලොව පළමු මෝටර් රථ ධාවන තරඟ පථය මිනිසා සත්වයින් හීලෑ කර ගැනීමෙන් පසු සතුන් පිට නැගී එකිනෙකා පරයා යන්නට උත්සාහ … තව
බූන්දල කුරුළු පාරාදීසය Bird Paradise of Bundala
කුරුල්ලන් පිළිබඳව උනන්දුවක් දක්වන ලංකාවේ සංචාරකයින් නොවරදවාම නරඹන්නට යන අභය භූමියකි බූන්දල ජාතික වනෝද්‍යානය. දකුණු පළාතේ හම්බන්තොට නගරය අවසන්වනවාත් සමගම … තව
ස්කැන්ඩිනේවියානු වීදුරු රාජධානිය Kingdom of Crystal
විදුරු නිෂ්පාදන අද ජන ජිවිතයට අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. විදුරු භාවිතය මෙසපොටේමියානු ශිෂ්ටාචාර සමයේදීත් පැවති බව පුරාවිද්‍යාඥයෝ පවසති. පසු කාලීනව … තව
ගුවනේ ගෙනෙන වාසනාව – Mascots
අපි අපේ ජීවිතය වාසනාවන්ත හා බලාපොරොත්තු ඉටුවන එකක් වන්නේනම් කැමති වන්නෙමු. එහෙත් බොහෝවිට අපට ජීවිතයේදී මුහුණ දෙන්නට සිදුවන්නේ අප බලාපොරොත්තුවන … තව
කටුවන ඕලන්ද කොටුව – Dutch Fort of Katuwana
16 වන ශත වර්ෂය පමණ වන විට බටහිර ජාතීහු තම රටවලින් බැහැරට ගොස් අන් රටවල් වෙතද තම වෙළඳාම හා ආගම … තව
සිතුල්පව්ව රජ මහා විහාරය – SITHULPAWWA RAJAMAHA VIHARAYA
ශ්‍රී ලංකාවේ රුහුණු ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාස සහිත ප්‍රදේශයක්ව තිබී ඇති බවට සාධක යාල වනෝද්‍යානයේ කරන ලද … තව
ශේක්ස්පියර් සොයා යාම Following Shakespeare’s Footprints
සංස්කෘතික වන්දනාවේ යන අය සමහරු තම තමන් අදහන ආගමේ ශාස්තෘවරුන් උපන් ස්ථාන හා ඔවුන්ගේ ජිවිතයේ වැදගත් සන්ධිස්ථාන සනිටුහන් වූ ස්ථාන … තව
රිදියගම සෆාරි උද්‍යානය
නව සත්වෝද්‍යාන සංකල්පය අනුව සතුන් නිදැල්ලේ හැසිරෙද්දී ඔවුන් නිරීක්ෂණය කල හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ පිහිටවූ පළමු සෆාරි උද්‍යානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ … තව
බ්‍රොන්ටේ කෞතුකාගාරය Brontë Parsonage Museum
ලෝක සාහිත්‍යයට අමරණීය සේවාවන් ඉටු කරන ලද ලේඛකයන් තම දිවි සැරිය නිමකළ පසු ඔවුන්ගේ නිර්මාණ කුසල තාවය ඔප් නැංවීමට හේතු … තව
රූණු මහ වෙහෙර – මගුල් මහා විහාරය, ලාහුගල MAGUL MAHA VIHARAYA
අනුරාධපුර යුගයේ රජ වරුන් රජරට පමණක් නොව රුහුණු රටේද බොහෝ බෞද්ධ වෙහෙර විහාර ඉදිකොට තිබේ. ක්‍රි. ව.661 – 673 පමණ … තව
හිඳගල රජ මහා විහාරය – Hindagala Cave Temple
ලංකාවේ පැරණිම බුදුරුව පිහිටි ලෙන් විහාරය අනුරාධපුර යුගයේදීම ආරම්භ කරන්නට ඇතැයි සැලකෙන මධ්‍ය කඳුකරයේ පිහිටි ඉපැරණි පුදබිමකි හිඳගල රජ … තව
පොළොන්නරුවේ ඇතුළු නුවර Inner city of Ancient Polonnaruwa
“අහසින් වැටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක් වීමට ඉඩ නොදිය යුතුය ” යයි කියමින් එය යථාර්තයක් බවට … තව
තන්තිරිමලේ
උතුරු මැද පළාතේ, අනුරාධපුර පැරණි නගරයේ හා ඒ ආසන්නයේ පමණක් නොව ඊට කිලෝමීටර් ගණනාවක් ඈත පෙදෙස් වල පවා ඓතිහාසික හා … තව
පෝලන්තයේ අපූරු ලුණු ආකරය – Wieliczka Salt Mine
වසර මිලියන 13.6 කට පමණ පෙර මයෝසින යුගයේ සිදුවූ පෘතුවි තැටි ගැටීම හේතුවෙන් පෘතුවියේ නව කඳු පන්ති බිහිවිය. ඒ සමගම … තව
කොළඹ දිස්ත්‍රික්කයේ දිය ඇලි
කොළඹ ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යය පිළිබඳව සිත් යොමුකරද්දී අප තුල ඇතිවන්නේ යහපත් හැඟීමක් නොවේ. එහෙත් එවන් හැඟීම් ඇතිකරගෙන සිටීම නිවැරදි නොවන … තව
ඇම්බැක්කේ ලී කැටයම්
ඇම්බැක්කේ ලී කැටයම් හා අමුතු පෙරහැර හෙළ රාජධානියේ අගනුවර අනුරාධපුරයේ සිට නොයෙක් හේතුන් මත පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පල ආදී ප්‍රදේශ … තව
ජාතික දුම්රිය කෞතුකාගාරය NATIONAL RAILWAY MUSEUM, YORK
ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම දුම්රිය ගමනාගමනය හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයෙනි. පළමුව 16 වන සියවසේදී ගල් අඟුරු ආකරවල අඟුරු පිරවූ … තව
තිවංක පිළිම ගෙය, පොළොන්නරුව – මධ්‍යකාලීන හෙළ කලාගාරය Thivanka Image House
සිංහල චිත්‍ර ශිල්පීන් අනුරාධපුර යුගයේ සිට අනුගමනය කළ සම්භාව්‍ය සම්ප්‍රදාය පොළොන්නරු යුගයේදී තරමක් වෙනස් වූ බවක් පෙනේ. මේ බව … තව
අයිෆල් කුලුන – සේන් ගඟ දිගේ 6 – ALONG THE RIVER SEINE 6 – EIFFEL TOWER
සේන් ගඟ දෙපස UNESCO ලෝක උරුමයක් ලෙස සැලකෙන සීමාව ලූව කෞතුකාගාරය ආසන්නයේ සිට අයිෆල් කුළුණ දක්වා විහිදෙයි. මේ පෙදෙස මෙසේ ඉතා … තව
මැදිරිගිරිය වටදාගේ – MADIRIGIRYA WATADAGE
ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අර්ධ වශයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පළමු වරට මුදල් නෝට්ටු නිකුත් කළේ 1951 … තව
රන්මසු උයන – Ranmasu Uyana (Royal Goldfish Park)
ස්වාභාවික පරිසරයේ අපුර්වත්වය තීව්‍ර කරමින් තම නිර්මාණ කුසලතාවය හා තාක්ෂණික ඥානය මෙහෙයවා පුරාණ හෙළයන් විසින් කරන ලද මාහැඟි උද්‍යාන අලංකරණයක් … තව
ඉසුරුමුණිය, අනුරාධපුරය – ISURUMUNIYA, ANURADHAPURAYA
හෙළයන්ගේ පළමු අගනුවර වූ ක්‍රිස්තු පුර්ව 380 දී පමණ පණ්ඩුකාභය රජතුමා පිහිටවූ අනුරාධපුරය ලෝකයේ පැරණිතම නගරයන්ගෙන් එකකි. එමෙන්ම හෙළ ඉතිහාසයේද … තව
ORSAY කෞතුකාගාරය – සේන් ගඟ දිගේ 4 ORSAY MUSEUM – ALONG THE RIVER SEINE 4
Tuileries උද්‍යානයට සමාන්තරව සේන් නදියේ අනෙක් පස දකින්නට ලැබුනේ ඔර්සේ Orsay කෞතුකාගාරයයි. ලුවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන සම්භාව්‍ය සම්ප්‍රදායේ කලා … තව
TUILERIES GARDENS – සේන් ගඟ දිගේ 3 – ALONG THE RIVER SEINE 3 – TUILERIES GARDENS
සේන් ගඟ දිගේ පහලට යනවිට හමුවූ ලුවර් කෞතුකාගාරයෙන් පිටවූ මට හමුවූ ඊළඟ ජනප්‍රිය ස්ථානය වුයේ ලුවර් කෞතුකාගාරයේ සිට කොන්කොර්ඩ් දක්වා … තව
නොත්‍රදාම් දේවස්ථානය – සේන් ගඟ දිගේ 1 – Notre-Dame Cathedral (“Our Lady of Paris”) Along The River Seine 1
සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රිය ගමනාන්තයක් වන පැරිසිය සේන් ගඟ ආශ්‍රිත නගරයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ පැරිසි ගෝත්‍රිකයින්ගේ කාලයේ සිටම සේන් නදිය … තව
Marble Arch Caves
අයර්ලන්තය ලෝක භුමි ප්‍රමාණයෙන් සුළු කොටසක් නියෝජනය කරන්නක් වුවත් එය ලෝකයේ විවිධාකාර භුමි දර්ශන බොහොමයකට නිදර්ශන සපයන භූමියක් වී ඇත. … තව
බුදුරුවගල Buduruwagala
ශ්‍රී ලංකාවේ ගල් කුලක නෙලා ඇති විශාලතම බුද්ධ ප්‍රථිමාව ඇත්තේ බුදුරුවගල පුදබිමේයි. නිසල වන අරණක පිහිටි මේ පුදබිම දකින විට … තව
ජුරාසික් වෙරළ – Jurassic Coast, West Lulworth & Durdle Door
පරිසර සුන්දරත්වය සොයා යන සංචාරකයනුත්, පෘතුවි ඉතිහාසය සොයා යන ගවේෂකයනුත් එකසේ ඇලුම් කරන වෙරළ තිරයක් බටහිර Lulworth ආසන්න වෙරළ … තව
කන්නෙලිය වන අරණ – Kanneliya Rain Forest
ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් රටකි. මේ රට තුලද කුඩා බිම්කඩක් තුල වැඩිම ජෛව විවිධත්වයක් දැකිය හැකි … තව
වර්සේල්ස් රජ මැදුර The Palace of Versailles – Château de Versailles
වසරකට මිලියන 7.5 ක් පමණ සංචාරකයින් ප්‍රමාණයක් නරඹන්නට පැමිණෙන වර්සේල්ස් රජ මැදුර ප්‍රංශයේ පමණක් නොව ලෝකයේම ප්‍රධානතම සංචාරක ආකර්ශනීය … තව
ගිරිහඬු සෑය – තිරියාය Girihandu Seya – Thiriyaya
ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ වෙළඳුන්ට වැදගත් වෙළඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය … තව
Landmarks of Falkirk, Scotland ෆෝල්කර්ක්
ස්කොට්ලන්තයේ එඩින්බරා හා ග්ලාස්ගෝ නගර අතර ඒ නගර වලට සැතපුම් 25 ක් පමණ දුරින් පිහිටි ෆෝල්කර්ක් (Folkirk) ප්‍රදේශයේ විශේෂිත නිර්මාණ … තව
Wild Atlantic Way Across Connemara කොනමාරා හරහා
යුරෝපයේ බටහිර අන්තයේ පිහිටි අයර්ලන්තයේ සිතියම දකින විට මට ඇතිවන්නේ කෙනෙකුගේ උකුලේ සුව පහසුවෙන් වාඩිවී සුරතල් වෙන සතෙකුගේ සිතුවමක් … තව