පේරුහි ඇන්ඩීස් කඳු වැටියේ ඇමේසන් ද්‍රෝණියේ නිවර්තන කදුකර වනාන්තරයේ මුහුදු මට්ටමේ සිට අඩි 8000 ක් පමණ ඉහලින් ( මීටර් 2430),…
සිරි දළදා වත
ශ්‍රී ලංකාවට වැඩම වූ දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ, පාලකයන්ගේ ධාර්මිකත්වයේ හා ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයේ සංකේතය, බවට පත්විය. දළදා වහන්සේ ශ්‍රී…
අවුකන බුදු පිළිම වහන්සේ
බුදු රජාණන් වහන්සේ දේශනා කළේ හේතුඵල ධර්මතාවය වැනි ධර්මයයි. මේ ධර්මය අවබෝධ කරගැනීම සඳහා අනුගමනය කෙරෙන පිළිවෙත් මාර්ගය ආර්ය අෂ්ටාංගික…
ජැක් ලුවී ඩේවිඩ්ගේ අසමාන සිතුවම්
නිවසටම වී ඉන්නට සිදුවූ නිසා පැරණි මතකයන් ආවර්ජනය කරද්දි ප්‍රංශයේ ලූව කෞතුකාගාරයේදී මා සටහන් කරගෙන ආ දේ නැවත බලන්නට සිත්විය. එසේ…
පොළොන්නරුව පිටත නගරයේ දාගැබ්
පබළු මැණික් හා රන් යයි කියවෙද්දී අපට නිතැතින්ම සිහිවන්නේ ගත අලංකාර කෙරෙන ආභරණයි. පබළු වෙහෙර, මැණික් වෙහෙර හා රන්කොත් වෙහෙර…
යාපනයේ කදුරුගොඩ විහාරය
යාපනය ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාසයකි. එයිනුදු කන්දෙරෝඩේ යනුවෙන් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශය හඳුනාගෙන ඇත්තේ ලංකාවේ හතරවන මානව ජනාවාසය…
බ්රසල්හි ග්‍රෑන්ඩ් පෙදෙස – GRAND PLACE, BRUSSELS
සුවිශේෂී විශ්වීය වටිනාකම් ඇති ස්ථාන ලෝක උරුම ලෙස යුනෙස්කෝව විසින් නම් කර තිබෙනු දැකිය හැකිය. මේ ස්ථාන සංචාරකයන් අතරද බෙහෙවින්…
දෙමටමල් විහාරය
මහින්දාගමනයෙන් පසු අනුරාධපුරයේ ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය රුහුණටද බලපෑවේය. රුහුණේ විසූ කාවන්තිස්ස රජු තිස්ස මහා විහාරය, සිතුල් පව්ව, කුටාලිය, ගම්ඨ වාලිය…
තිස්සමහාරාමයේ ස්ථූප
තිස්සමහාරාම මහා සෑය තිස්සමහාරාමයේ එක පෙළට වන දාගැබ් හතර අතුරෙන් වඩාත්ම පූජනිය දාගැබ ලෙස වන්දනාවට පාත්‍රවී ඇත්තේ තිස්ස වැව ආසන්නයේ…
තිස්සමහාරාම සඳගිරිය
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම රුහුණ මානව ජනාවාස සහිත ප්‍රදේශයක්ව තිබී ඇති බව ගවේෂණ වලින් හෙළිවී ඇත. එමෙන්ම රුහුණු ප්‍රදේශය ක්‍රිස්තු…
නූතන කලා කෞතුකාගාරය – පොම්පිඩු CENTRE POMPIDOU
පැරිසියට ගිය කලා ලැදියෙකුට පොම්පිඩු ජාතික කලා හා සංස්කෘතික මධ්‍යස්ථානය අමතක කළ නොහැකිය. මෙය සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙන්ම සමකාලීන කලා කෘති…
ආළාහන පිරිවෙන – පොළොන්නරුව
පොළොන්නරුව ශ්‍රී ලංකාවේ අගනුවර වශයෙන් පැවතුනේ වසර 150 ක පමණ කාලයකි. ඒ කාලසීමාව කෙටි වුවද නගරයේ ඉදිකරන ලද සැලසුම් සහගත…
මයිකල් ඇන්ජලෝගේ නොනිමි මෙහෙවර
ඉතාලියේ ෆ්ලොරන්ස්හිදී 1475 මාර්තු 6 දින උපත ලද මයිකල්ඇන්ජලෝ බූනරෝටි ඉතාලි පුනරුදයේ සිටි මුර්ති ශිල්පියෙකු, චිත්‍ර ශිල්පියෙකු, ගෘහනිර්මාණ ශිල්පියෙකු හා…
මාතර තාරකා කොටුව – STAR FORT, MATHARA
ලංකාවේ දකුණු තුඩුව ආසන්නයෙන් මුහුදට එක්වන නිල්වලා ගං මුවදොර පිහිටි ජනාවාසය ඓතිහාසික වූවකි. එය ලංකාවට විජය පැමිණීමත් පෙර සිටම නාග…
විමුක්තියට මග “ගංගා”
ලොව ආගම් පහළවීමට පෙර පටන්ම මිනිස්සු ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වන නොයෙකුත් ශක්තීන්ට වැඳුම් පිදුම් කරන්නට වූහ. අහසේ දිස්වන හිරු, සඳු…
යුදඟනාව රත්නාවලීචේතිය Yudanganawa
වංශ කතාවන්ට අනුව ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පටන්ම රුහුණු ප්‍රදේශය ශ්‍රී ලංකාවේ වැදගත් ජනාවාසයක්ව තිබී ඇත. දෙවන පෑතිස් රජතුමාගේ…
කේඑල් කුලුණ – KL Tower
පැරිස් නගරයේ 1889 වසරේදී පැවැත්වුණු Exposition Universelle නම් ප්‍රදර්ශනය අලංකාර කිරීමට අයිෆල් කුලුන ඉදිකළේ 1909 දී ගලවා ඉවත් කිරීමේ අදහසිනි.…
පොළොන්නරු පොත්ගුල් වෙහෙර – Pothgul Vehera Monastery , Polonnaruwa
පොත්ගුල් වෙහෙර නමින් හැඳින්වෙන සිද්ධස්ථාන කීපයක්ම ලංකාවේ ඇති නමුත් අපට ඒ නම ඇසූ පමණින්ම සිහිපත් වන්නේ පොළොන්නරුවේ පොත්ගුල් වෙහෙරයි. එහෙත්…
බතු ගුහා – Batu Caves
මැලේසියාවේ සංචාරයක යෙදෙන හැමදෙනාම පාහේ නොවරදවාම නරඹන්නට යන සංචාරක ආකර්ශනීය ස්ථානයකි බතු ගුහා සංකීර්ණය. මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් ප්‍රධාන නගරයට…
කැනෝවා ගේ කියුපිඩ් සහ සයිකි – CUPID & PSYCHE – ANTONIO CANOVA
නියෝ ක්ලැසිකල් යුගයේ විශිෂ්ඨතම නිර්මාණයක් සේ සැලකෙන ඇන්ටෝනියෝ කැනෝවා (Antonio Canova – 1757 – 1822) ගේ Psyche Revived by Cupid’s…
දීප උයන පොළොන්නරුව – DIPA UYANA
මහා පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී ලංකාවේ කිරුල දැරූ කාලය (ක්‍රිස්තු වර්ෂ 1153 සිට 1186 දක්වා) මෙරට ස්වර්ණමය යුගයක් බව කාගේත් පිළිගැනීමයි.…
ථූපාරාමය – අනුරාධපුර THUPARAMAYA
මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කිරීමට පෙර ලක්දිවෙහි යක්ෂ වන්දනාව ප්‍රචලිතව පැවතී බව වංශ කථා වලින් හෙළිවේ. ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේදී …
පනාවිටිය අම්බලම – Panavitiya Ambalama
“ඇවිද්ද පය දහස් වටී – ගෙයි සිටි පය බලු නොවටී ” යයි සිංහල කියමනක් බිහිවී ඇත්තේ හෙළයා ආදී කාලයේ පටන්ම…
ආගමික උමතුවෙන් වියලූ දැනුම් සාගරය නාලන්ද – Archaeological Site of Nalanda Mahavihara
ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවේ සහ ස්මාරක දැකබලා ගැනීම සඳහා යන බොහෝදෙනා නැරඹීමට යන විශේෂිත ස්ථානයකි, පැරණි නාලන්ද විශ්ව විද්‍යාලිය පුරාවිද්‍යාත්මක…
දඹදෙණි දළදා මැදුර – විජයසුන්දරාරාමය
දහතුන්වන සියවසේ මුල් අවධියේදී කාලිංග මාඝ විසින් කරන ලද ආක්‍රමණ නිසා පොළොන්නරු රාජධානිය බිඳ වැටිණ. ඉන්පසු ප්‍රාදේශීය පාලකයන් වශයෙන් යාපහුවේ…
ලොහ් ලොමන්ඩ් Loch Lomond
ස්කොට්ලන්තය බොහෝ සංචාරකයන්ගේ සිත්ගත් පෙදෙසකි. එක්සත් රාජධානිය තුල ඉතා අලංකාර භුමි දර්ශනයන්ගෙන් සපිරුණු ප්‍රදේශයක් බවට ස්කොට්ලන්තය පත්ව තිබීම ඊට එක…
ඔන්න බලාපන් බුලතා කරපු බලේ – සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ
අපි ජලාශයක් අසල ගැවසෙමින් නිවාඩුවක් ගත කරන්නට කැමැත්තෙමු. මනරම් ජලාශයක නාන්නට, පිහිනන්නට හෝ බෝට්ටුවක නැගී ජලාශය වටේ රවුමක් යන්නට එසේත්…
මධ්‍යතන යුගයේ කෞතුකාගාරය ක්ලුණි – National Museum of Middle Ages, Paris
ශ්‍රී ලාංකික ශිෂ්ඨාචාරය හා කලාව අනුරාධපුර හා පොළොන්නරු යුගවලදී ඉතා ඉහල මට්ටමක තිබුණු බව පෙනීයයි. එහෙත් මේ හා සමාන්තර කාලයක්…
උඩුනුවර ලංකා තිලක රජ මහා විහාරය – Lankatilaka Viharaya, Udunuwara
පොළොන්නරු යුගයෙන් පසු බෞද්ධ සිද්ධස්ථාන වලට හින්දු ආගමෙන් කිසියම් බලපෑමක් ලැබී ඇති බවක් මෙන්ම පසු කාලීනව බෞද්ධ සිද්ධස්ථාන පිහිටි පරිශ්‍රය…
නිහැරි විහඟුන්ගේ ගමනාන්තය කුමන – Kumana Destination of Migrant Birds
ලෝකයේ උතුරු පෙදෙස්වල සීත සමය එළඹෙද්දී ඒ රටවල සුවැදි (ප්‍රජනනය හා පැටවුන් ඇතිදැඩි කරන) කුරුල්ලෝ උණුසුම හා ආහාර සොයා සමකය…
අවුෂ්විට්ස් ඝාතන කඳවුර – Auschwitz Concentration Camp
සංචාරකයන් මෙතරම් කම්පාවට පත්කරවන වෙනත් ගමනාන්තයක් මෙලොව ඇතැයි සිතිය නොහැකිය. කෙනෙකුට තමා මෙන්ම වූ තවත් මිනිසුන් කණ්ඩායමකට ඉතා කෘර ලෙස…
ලෝක උරුමයක් වූ ගාල්ලේ ලන්දේසි කොටුව Fortifications of Galle
යුරෝපීය පුනරුද සමයේ යුරෝපිය ජාතීහු තම දේශ සීමාවලින් බැහැරව පිහිටි දේශයන් ආක්‍රමණය කොට විදේශීය අධිරාජ්‍යයන් පිහිටවූහ. ඔවුහු එම ප්‍රදේශ ආරක්ෂා…
බ්රූක්ලන්ඩ්ස් කෞතුකාගාරය The Birthplace of British Motorsport & Aviation
ලොව පළමු මෝටර් රථ ධාවන තරඟ පථය මිනිසා සත්වයින් හීලෑ කර ගැනීමෙන් පසු සතුන් පිට නැගී එකිනෙකා පරයා යන්නට උත්සාහ…
බූන්දල කුරුළු පාරාදීසය Bird Paradise of Bundala
කුරුල්ලන් පිළිබඳව උනන්දුවක් දක්වන ලංකාවේ සංචාරකයින් නොවරදවාම නරඹන්නට යන අභය භූමියකි බූන්දල ජාතික වනෝද්‍යානය. දකුණු පළාතේ හම්බන්තොට නගරය අවසන්වනවාත් සමගම…
ස්කැන්ඩිනේවියානු වීදුරු රාජධානිය Kingdom of Crystal
විදුරු නිෂ්පාදන අද ජන ජිවිතයට අත්‍යවශ්‍ය අංගයක් වී ඇත. විදුරු භාවිතය මෙසපොටේමියානු ශිෂ්ටාචාර සමයේදීත් පැවති බව පුරාවිද්‍යාඥයෝ පවසති. පසු කාලීනව…
ගුවනේ ගෙනෙන වාසනාව – Mascots
අපි අපේ ජීවිතය වාසනාවන්ත හා බලාපොරොත්තු ඉටුවන එකක් වන්නේනම් කැමති වන්නෙමු. එහෙත් බොහෝවිට අපට ජීවිතයේදී මුහුණ දෙන්නට සිදුවන්නේ අප බලාපොරොත්තුවන…
කටුවන ඕලන්ද කොටුව – Dutch Fort of Katuwana
16 වන ශත වර්ෂය පමණ වන විට බටහිර ජාතීහු තම රටවලින් බැහැරට ගොස් අන් රටවල් වෙතද තම වෙළඳාම හා ආගම…
ගිනස්ගේම වාර්තාව Guinness’s own Record
ගිනස් නම ඇසේද්දීම අපට සිහිපත් වන්නේ ගිනස් ලෝක වාර්තා. 1950 දී පමණ ගිනස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වරයෙකු වූ Sir Hugh…
සිතුල්පව්ව රජ මහා විහාරය – SITHULPAWWA RAJAMAHA VIHARAYA
ශ්‍රී ලංකාවේ රුහුණු ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාස සහිත ප්‍රදේශයක්ව තිබී ඇති බවට සාධක යාල වනෝද්‍යානයේ කරන ලද…
ශේක්ස්පියර් සොයා යාම Following Shakespeare’s Footprints
සංස්කෘතික වන්දනාවේ යන අය සමහරු තම තමන් අදහන ආගමේ ශාස්තෘවරුන් උපන් ස්ථාන හා ඔවුන්ගේ ජිවිතයේ වැදගත් සන්ධිස්ථාන සනිටුහන් වූ ස්ථාන…
රිදියගම සෆාරි උද්‍යානය
නව සත්වෝද්‍යාන සංකල්පය අනුව සතුන් නිදැල්ලේ හැසිරෙද්දී ඔවුන් නිරීක්ෂණය කල හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ පිහිටවූ පළමු සෆාරි උද්‍යානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ…
බ්‍රොන්ටේ කෞතුකාගාරය Brontë Parsonage Museum
ලෝක සාහිත්‍යයට අමරණීය සේවාවන් ඉටු කරන ලද ලේඛකයන් තම දිවි සැරිය නිමකළ පසු ඔවුන්ගේ නිර්මාණ කුසල තාවය ඔප් නැංවීමට හේතු…
රූණු මහ වෙහෙර – මගුල් මහා විහාරය, ලාහුගල MAGUL MAHA VIHARAYA
අනුරාධපුර යුගයේ රජ වරුන් රජරට පමණක් නොව රුහුණු රටේද බොහෝ බෞද්ධ වෙහෙර විහාර ඉදිකොට තිබේ. ක්‍රි. ව.661 – 673 පමණ…
ෆොන්ටේන්බ්ලු මාලිගය – The Chateau de Fontainebleau
මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගයේ මිනිසා දඩයම් කරනු ලැබුවේ තම ජීවනෝපාය සඳහාය. ඒ යුගය පසුවී වසර 50,000 පමණ ගතවී ඇති මේ…
හිඳගල රජ මහා විහාරය – Hindagala Cave Temple
ලංකාවේ පැරණිම බුදුරුව පිහිටි ලෙන් විහාරය අනුරාධපුර යුගයේදීම ආරම්භ කරන්නට ඇතැයි සැලකෙන මධ්‍ය කඳුකරයේ පිහිටි ඉපැරණි පුදබිමකි හිඳගල රජ…
එව්බරි Avebury
උතුරු යුරෝපිය රටවල් කිහිපයකම මෙගලිතික යුගයේදී නිර්මාණය කරන ලද බවට සැලකෙන, එක ලක්ෂයක් වටා කවයක ආකාරයෙන් සිරස් අතට ගල් සිටුවා…
පොළොන්නරුවේ ඇතුළු නුවර Inner city of Ancient Polonnaruwa
“අහසින් වැටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක් වීමට ඉඩ නොදිය යුතුය ” යයි කියමින් එය යථාර්තයක් බවට…
යෙකටරින්බර්ග්හි සාර් අනුස්මරණ ස්මාරක
යුරල් කඳු වැටිය හා ඉස්ට් ගංගාව අතර ඇති යෙකටරින්බර්ග් Yekaterinburg නැතහොත් Ekaterinburg රුසියාවේ හතරවන විශාලතම නගරයයි. මේ නගරය පිහිටා…
තන්තිරිමලේ
උතුරු මැද පළාතේ, අනුරාධපුර පැරණි නගරයේ හා ඒ ආසන්නයේ පමණක් නොව ඊට කිලෝමීටර් ගණනාවක් ඈත පෙදෙස් වල පවා ඓතිහාසික හා…
පෝලන්තයේ අපූරු ලුණු ආකරය – Wieliczka Salt Mine
වසර මිලියන 13.6 කට පමණ පෙර මයෝසින යුගයේ සිදුවූ පෘතුවි තැටි ගැටීම හේතුවෙන් පෘතුවියේ නව කඳු පන්ති බිහිවිය. ඒ සමගම…
කොළඹ දිස්ත්‍රික්කයේ දිය ඇලි
කොළඹ ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යය පිළිබඳව සිත් යොමුකරද්දී අප තුල ඇතිවන්නේ යහපත් හැඟීමක් නොවේ. එහෙත් එවන් හැඟීම් ඇතිකරගෙන සිටීම නිවැරදි නොවන…
ලියනාඩෝ ඩා වින්සිගේ පර්වත මස්තකයේ දේව මෑණියෝ – Vergin of the rocks
පුනරුද යුගයේ මුලාකෘතික මිනිසා ලෙස සලකනු ලබන ලියනාඩෝ ඩා වින්සි (1452 – 1519), සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්, ව්‍යවච්ඡේදකයෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්,…
ඇම්බැක්කේ ලී කැටයම්
ඇම්බැක්කේ ලී කැටයම් හා අමුතු පෙරහැර හෙළ රාජධානියේ අගනුවර අනුරාධපුරයේ සිට නොයෙක් හේතුන් මත පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පල ආදී ප්‍රදේශ…
ජාතික දුම්රිය කෞතුකාගාරය NATIONAL RAILWAY MUSEUM, YORK
ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම දුම්රිය ගමනාගමනය හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයෙනි. පළමුව 16 වන සියවසේදී ගල් අඟුරු ආකරවල අඟුරු පිරවූ…
තිවංක පිළිම ගෙය, පොළොන්නරුව – මධ්‍යකාලීන හෙළ කලාගාරය Thivanka Image House
සිංහල චිත්‍ර ශිල්පීන් අනුරාධපුර යුගයේ සිට අනුගමනය කළ සම්භාව්‍ය සම්ප්‍රදාය පොළොන්නරු යුගයේදී තරමක් වෙනස් වූ බවක් පෙනේ. මේ බව…
සේන් ගඟ දිගේ 6 – අයිෆල් කුලුන ALONG THE RIVER SEINE 6 – EIFFEL TOWER
සේන් ගඟ දෙපස UNESCO ලෝක උරුමයක් ලෙස සැලකෙන සීමාව ලූව කෞතුකාගාරය ආසන්නයේ සිට අයිෆල් කුළුණ දක්වා විහිදෙයි. මේ පෙදෙස මෙසේ ඉතා…
මැදිරිගිරිය වටදාගේ – MADIRIGIRYA WATADAGE
ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අර්ධ වශයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පළමු වරට මුදල් නෝට්ටු නිකුත් කළේ 1951…
සේන් ගඟ දිගේ 5 – ALONG THE RIVER SEINE 5
UNESCO ලෝක උරුමයක් වන පැරිස් නගරයේ සේන් නදිය දෙපස වැදගත් ස්මාරක නරඹමින් යනවිට Orsay කෞතුකාරයට පසුව දක්නට ලැබුනේ Assemblée…
රන්මසු උයන – Ranmasu Uyana (Royal Goldfish Park)
ස්වාභාවික පරිසරයේ අපුර්වත්වය තීව්ර කරමින් තම නිර්මාණ කුසලතාවය හා තාක්ෂණික ඥානය මෙහෙයවා පුරාණ හෙළයන් විසින් කරන ලද මාහැඟි උද්‍යාන අලංකරණයක්…
ඉසුරුමුණිය, අනුරාධපුරය – ISURUMUNIYA, ANURADHAPURAYA
හෙළයන්ගේ පළමු අගනුවර වූ ක්‍රිස්තු පුර්ව 380 දී පමණ පණ්ඩුකාභය රජතුමා පිහිටවූ අනුරාධපුරය ලෝකයේ පැරණිතම නගරයන්ගෙන් එකකි. එමෙන්ම හෙළ ඉතිහාසයේද…
ORSAY කෞතුකාගාරය – සේන් ගඟ දිගේ 4 ORSAY MUSEUM – ALONG THE RIVER SEINE 4
Tuileries උද්‍යානයට සමාන්තරව සේන් නදියේ අනෙක් පස දකින්නට ලැබුනේ ඔර්සේ Orsay කෞතුකාගාරයයි. ලුවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන සම්භාව්‍ය සම්ප්රදායේ කලා…
සේන් ගඟ දිගේ 3 -TUILERIES GARDENS – ALONG THE RIVER SEINE 3 – TUILERIES GARDENS
සේන් ගඟ දිගේ පහලට යනවිට හමුවූ ලුවර් කෞතුකාගාරයෙන් පිටවූ මට හමුවූ ඊළඟ ජනප්‍රිය ස්ථානය වුයේ ලුවර් කෞතුකාගාරයේ සිට කොන්කොර්ඩ් දක්වා…
සේන් ගඟ දිගේ 2 – ලුවර් කෞතුකාගාරය ALONG THE RIVER SEINE 2 – LOUVRE MUSEUM
පැරිසියේ සේන් ගඟ දිගේ පහලට යනවිට නොත්‍රදාම් දේවස්ථානයට පසුව දකුණු ඉවුරේ මුණ ගැසුණු ඊළඟ අමතක නොවන ස්ථානය වූයේ ලුවර් කෞතුකාගාරයයි. මනස්කාන්ත…
සේන් ගඟ දිගේ 1 – නොත්‍රදාම් දේවස්ථානය – Along The River Seine 1 – Notre-Dame Cathedral (“Our Lady of Paris”)
සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රිය ගමනාන්තයක් වන පැරිසිය සේන් ගඟ ආශ්රිත නගරයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ පැරිසි ගෝත්රිකයින්ගේ කාලයේ සිටම සේන් නදිය…
Marble Arch Caves
අයර්ලන්තය ලෝක භුමි ප්‍රමාණයෙන් සුළු කොටසක් නියෝජනය කරන්නක් වුවත් එය ලෝකයේ විවිධාකාර භුමි දර්ශන බොහොමයකට නිදර්ශන සපයන භූමියක් වී ඇත.…
බුදුරුවගල Buduruwagala
ශ්‍රී ලංකාවේ ගල් කුලක නෙලා ඇති විශාලතම බුද්ධ ප්‍රථිමාව ඇත්තේ බුදුරුවගල පුදබිමේයි. නිසල වන අරණක පිහිටි මේ පුදබිම දකින විට…
ජුරාසික් වෙරළ – Jurassic Coast, West Lulworth & Durdle Door
පරිසර සුන්දරත්වය සොයා යන සංචාරකයනුත්, පෘතුවි ඉතිහාසය සොයා යන ගවේෂකයනුත් එකසේ ඇලුම් කරන වෙරළ තිරයක් බටහිර Lulworth ආසන්න වෙරළ…
කන්නෙලිය වන අරණ – Kanneliya Rain Forest
ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් රටකි. මේ රට තුලද කුඩා බිම්කඩක් තුල වැඩිම ජෛව විවිධත්වයක් දැකිය හැකි…
වර්සේල්ස් රජ මැදුර The Palace of Versailles – Château de Versailles
වසරකට මිලියන 7.5 ක් පමණ සංචාරකයින් ප්‍රමාණයක් නරඹන්නට පැමිණෙන වර්සේල්ස් රජ මැදුර ප්‍රංශයේ පමණක් නොව ලෝකයේම ප්‍රධානතම සංචාරක ආකර්ශනීය…
ගිරිහඬු සෑය – තිරියාය Girihandu Seya – Thiriyaya
ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ වෙළඳුන්ට වැදගත් වෙළඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය…